අන්තිමේදි රමන් ඉෂිතාව මරණවා

ලංකාවම ආදරයෙන් බලන මේ ආදරයයි ටෙලි නාට්‍යය මේ දවස් වල ඉතාමත් ජනපි‍්‍රයයි. ඒක කොච්චර ජනපි‍්‍රයද කියනවා නම් ළඟදි ඉෂිතාත් ලංකාවට ඇවිත් ගියානේ. ඉතිං ගොඩක් අය බලාගෙන ඉන්නේ මේ කතාවේ අවසානයට මොකක් වෙයිද කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැනයි.

මේ ආදරයයි කතාවේ අවසානය නම් ඒ තරම් හොද එකක් නෙවෙයි. මොකද කතාවේ එක තැනකදි රමන් කන්දක් උඩින් ඉෂිතාව තල්ලු කරලා මරණ දර්ශනයක් තමයි පහුගියදා ඉන්දියානු කොටසේ විකාශය වුනේ. කිව්වට ගොඩක් අයට විශ්වාස කරන්න බැරි වෙයි. 


ඒ නිසා පහල තියෙන වීඩියෝ එක බලලාම ඉන්න.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment