කොච්චිකඬේ - වැලිහේන පාරේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් පෙරන ස්ථානයක් වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලිලීටර් 31,000 කට අධික ප්‍රමාණයක්, නීතිවිරෝධී මත්පැන් බෝතල් 1600 ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment