රජය වී ආනයනය කිරීමට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
පොහොර සහනාධාරය ලබාදී වී මිලදී ගැනීම පාඩු ලබන හෙයින් ආණ්ඩුව මෙම පියවර ගැනීමට සූදානම් වන බව හෙතෙම පවසා තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
වර්තමානයේ මාධ්‍ය නිදහසට සීමා පැනවෙමින් ඇති බවද කේ.ඩී ලාල්කාන්ත මහතා එහිදී පැවසා තිබේ.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment