ලෝක ප්‍රසිද්ධ ගායකයෙකු වන පිට්බුල්ගේ අලුත්ම මියුසික් වීඩියෝව සඳහා මෙරට රූප රැජිණක් තෝරාගෙන ඇති බව “බිස්නස් ඔෆ් සිනමා” වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.
මෙලෙස තෝරාගෙන තිබෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්. මෙම මියුසික් වීඩියෝවට ජැකලින්ට අමතරව සෝනම් කපූර්, කංගනා රනාවුත්ගේ නම් ද යෝජනා වී තිබුණ ද අවසානයේ පිට්බුල්ගේ කැමැත්ත ලැබී තිබුණේ ජැකලින්ටයි.
මාර්තු මාසය සහ අප්‍රේල් මාසය තුළ මෙම මියුසික් වීඩියෝවේ නිශ්පාදන කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
0 comments :
Post a Comment