රඟපාන්න ගිහිං වමනේ දාපු නිළිය

 

නව පරපුරේ ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධියට පත් ශානි බණ්ඩාර මේ දවස්වල කලා ක්ෂේත්‍රයෙන් මදක් ඈත් ව සිටියත් ඇය දායක වූ නිර්මාණ නිසා ඇය ඔබට සමීප චරිතයක් වෙලා තිබෙනවා.
තවමත් 22 වැනි වියේ පසුවන ශානි වර්තමානයේ ‘පටිභාන’ චිත්‍රපටය ඔස්සේ ඔබ වෙතට පැමිණි අතර ඇය එහි රූගත කිරීමක දී මුහුණ දුන් කටුක අත්දැකීමක් සම්බන්ධයන් වූ මතකයන් මෙලෙස විස්තර කරයි.
චිත්‍රපටය රූගත කළ දිනවක දී ඔබ නොනවත්වාම වමනෙ කළාලු නේද?
‘අපේ දර්ශන තල තිබුණෙ ඇත්තටම මුඩුක්කුබද පරිසරියක. ටිකක් ගඳයි. පුංචි ගෙදරක තමයි අපි එදා නැවතිලා හිටියේ. මොකක්හරි අප්පිරියාවක් නිසා එක දිගටම වමනේ ගියා. අන්තිමේ බෙහෙත් බීලයි වමනෙ නැවතුනේ.’

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment