පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් රජය ද මෙරට ගොවිජනතාවගේ වරප්‍රසාද කප්පාදු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී ඇති බවයි.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment