බද්දේගම අන්කොටුවැල්දූව මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම පුද්ගලයා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී බද්දේගම ප්‍රාදේශීය සභාවට එජාප අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ අන්කොටුවැල්දූව පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
බද්දේගම පොලිසියයි ඝාතනය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන සිදුකරන්නේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment