භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ඒමේ මූලික පරමාර්ථය වුයේ බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීම බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අලව්ව - තුල්හිරිය ප්‍රදේශයේ ඊයේ (05) පැවති උත්සවයකට එක්වෙමින්.
කිසිසේත් භික්ෂූන් වහන්සේලාගේ කටයුතු වලට මැදිහත් නොවන බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment