ගම්පොල - උලපනේ කර්මාන්තපුරයේ ඊයේ හදිසි ගින්නක් හට ගත්තා.
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ මහනුවර ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ ද අක්කර 3 ක භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහන් කළා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment