විදුලිය සම්බන්ධයෙන් ලංකාව දකුණු ආසියාවේ ඉහළින්

රටේ ජනතාවට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ විදුලිය ලබාදීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු රැසකට වර්තමානයේ දී විසඳුම් සොයාගෙන ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment