සරාගී කිරුළ පරිනීතිට

ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන %සන්ටා බන්ටා^ වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළ අන්දමට පසුගිය වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන්නේ පරිනීති චොප්රාය. ඇය මෙසේ මෙම කිරුළට හිමිකම් කීමට සමත්ව ඇත්තේ පසුගිය වසරේ %FHM^ දෙසැම්බර් කලාපය සඳහා ලබාදුන් ඡායාරූප නිසා බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඉන්පසු නැවතත් මෙමස (මාර්තු) කලාපයට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබේ.
2012 වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ පරිනීති චොප්රා 2016 වසර දක්වා කිසිදු සඟරාවක් විසින් නම් කරනු ලැබූ %සරාගී^ බොලිවුඩ් නිළි ලැයිස්තුවට ඇතුළත් නොවූවාය. කෙසේ වෙතත් ඇය කාලයක් තිස්සේ බොලිවුඩයේ %සරාගී^ නිළි ලැයිස්තුවේ සිටි ප්‍රබල නිළියන්ද අභිභවා මෙවර පළමු තැනට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ. 
20160315-Parineetha120160315-Parineetha3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment