දේශපාලනේ කරද්දි සෙට් වුණු සමන්තව බඳින උපේක්ෂාගේ විවාහය

ඉක්මණට අම්මා කෙනෙක් වෙන්නත් ඕනිලු

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි දෙවන වරට ජනවාරි 24 වනදා විවාහ වන බවට තොරතුරු වාර්තා වුණාත් එදින විවාහය සිද්ධ නොවන බවට අපි ඔබ වෙත තොරතුරු අරන් ආවා. කොහොම වුනත් මේ වෙනකොට කල්ගියපු උපේක්ෂගේ ඒ හීනය හැබෑවෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

මේ විවාහය සිද්ධවෙන්නේ කොළඹ කින්ස්බරි හෝටලයෙදි.  උපේක්ෂා අපිට කලින් කීවේ අම්මා අසනීප වුණු නිසා විවාහය දින නියමයක් නැතිව කල් ගියා කියලා.

උපේක්ෂා කියන්නේ විවාහය සිද්ධවෙන්නේ ව්‍යාපාරිකයෙක් එක්ක කියලා. එයාගේ නම නම් මාධ්‍යට හෙළි කරන්න උපේක්ෂා කැමති වුණේ නෑ. දෙන්නගේ විවාහයට ගෙදරිනුත් ආශිර්වාද ලැබෙනවා කියලා උපේක්ෂා අපිට කියලා තිබුණා.විවාහය ගැන උපේක්ෂා අපිට කීවේ මේ විදියට

hiru news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment