පිලියන්දල - ගෝනමඩිත්ත ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 44 හැවිරිදි පිලියන්දල - බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පුද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment