රෑට කළුවරේ ලයිට් නැතුව ඉන්න රටේ මහදවල් පත්තුවෙන විදුලි පහන් - Photos

හිටපු ගමන් කරන්ට් එක නැතිවෙලා යන ලෙඩේ දැන් ලංකාවේ හැමෝටම ප්‍රශ්නයක්. කොයි වෙලාවේ වැඩ කරකර ඉන්න ගමන් කරන්ට් එක නැතිවෙයිද දන්නේ නෑ. ඉතින් විදුලි බල මණ්ඩලෙත් කියන්නේ පුලුවන් තරම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා.
සමහරු ඒ නිසාම ගෙදර තියෙන එක ලයිට් එකක් හරි නිවලා දාන්නේ පොඩ්ඩක් හරි විදුලිය පරිස්සම් කරගන්න. ඔය අතරේ කොළඹ ටවුමේ පොඩ්ඩක් විපරම් කරලා බැලුවොත් පේන්න තියන්නේ නම් වෙනස් දර්ශනයක්.

මොකද මෙච්චර විදුලිය ප්‍රශ්න වෙලත් තාමත් මහදවල් කොළඹ විදුලි පහන් නිවන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ

නොරොච්චෝලේ මේ දවස්වල නිතරම ලෙඩ දෙන එකේ මෙහෙම දවල් ලයිට් දාගෙන හිටියම ලංකාවට විදුලිය පිරිමහන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment