සේයාගේ මව අධිකරණයෙන් කළ හද කම්පා කරවන අවසන් ඉල්ලීම - VIDEO



සේයා සදෙව්මි ඝාතන නඩුව අද (15) අවසන් වුණා. ඒ චූදිත ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත්ට එරෙහිව ගොනුකොට තිබූ සියළු චෝදනාවන්ට වරදකරු කරමින්.

නඩු විභාගය අවසානයේ සේයාගේ මව අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ සිය දියණියගේ ඝාතනය සම්බන්ධ සියලු අධිකරණ කටයුතු අවසන් බැවින් අදින් පසු ඇයගේ ඡායාරූප කිසිවක් මධ්‍යයේ පල නොකරන ලෙසයි.

(වීඩියෝව පහතින් දැක්වේ)
(under the courtesy of nethfm news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment