සජින්ට තර්ජනය කලේ ෂාන්ගේ අනියම් ගෑණී

යහපාලන රජය පිහිටුවා ගැනිමට සහ ඉන් පසුවත් රාජපක්ෂලාට තැලිමට පාවිච්චි කල,අසාර්ථක ගාලු මැයි රැළියේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල  ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා බලපිටිය ආසනයේ ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක සජින් වාස් ගුණවර්ධනට තර්ජනය කර ඇත්තේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වාගේ අනියම් කාන්තාවක් බව පොලිසිය නාවරණය කරගෙන තිබේ.අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ ජිවත් වන ෂාන්ගේ මෙම අනියම් කාන්තාව “සාගරිකා” ලෙස හදුන්වනු ලබන අතර මරණ තර්ජනය පිළිබඳව පොලිසිය කල පරික්ෂණ වලදි ඇය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණයව් ඉ තිබේ.

ඇය ප්‍රධාන අමාත්‍යවරයා සමග පමණක් නොව තවත් මැති ඇමතිවරුන් රැසක් සමග විවිධ සබඳතාවයන් පවත්වන ලබන අමුතුම පන්නයේ කාන්තාවක් බවටද තොරතුරු වාර්තා වි තිබේ.

පසුගිය (30) පස්වරු 6.15ට පමණ මෙම කාන්තාව සජින් වාස් ගුණවර්ධනට තර්ජනය කොට තිබේ. ඇය සජින් වාස් ගුණවර්ධන මහතාගේ ජංගම දුරකථනයට කථා කොට සජින් වාස් මන්ත්‍රිවරයාද කියා අසා තිබේ. පසුව ඇය ගාල්ලේ ශ්‍රිලනිප රැළියට යන්න එපා ගියොත් මරා දමන බවට තර්ජනය කල බව සජින් පවසා තිබේ.

කෙසේවෙතත් ගාලු මැයි රැළියේ අසාර්ථක භාවය හේතුවෙන් එම රැළියට සහභාගි නොවි සිටිමට සහ මැයි රැළිය හේතුකොට ගෙන සජින් වාස් සහ මෛත්‍රීය අතර ගොඩ නැගුනු සබඳතාවයට  දකුණු පළාත් මහා ඇමති ශාන් විජයලාල් ද සිල්වාද දිගින් දිගටම කොක්ක දැමිම නිසා ඔවමනාවෙන්ම මෙම තර්ජනය ඈය ලවා කරගන්නට ඇති බවට සැකයක් පවතින බවද අප වාර්තාකරු සදහන් කළා.

“එම අවස්ථාවට දකුණු පළාත් මහා ඇමති ශාන් විජයලාල් ද සිල්වාද සහභාගි වි සිටියද ඔහුට වචනයක්වත් කතා කිරිමට ඉඩ නොතබා සජින් වාස් කල දේශනා හේතුවෙන් කමිටු රැස්විම අවසන් විමටත් පෙර ශාන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර එම ස්ථානයෙන් යන ගමන් ශාන් පවසා ඇත්තේ “අපේ ලොක්කාටත් ලොකු කේලාම් කියන එවුන් “යනුවෙන් කියාගෙනය….”

සම්පුර්ණ කතාව කියවන්න –සජින්ගේ මැරයෝ ගාල්ල හොල්ලයි….පොලිසිය බුදි…”අපේ ලොක්කාටත් ලොකු කේලාම් කියන එවුන් ” ශාන් යන්න යයි…

මේ අතර සජින් වාස් ගාලු මැයි රැළියට නොපැමිණි බව සන්ධාන මහා ලේකම්වරයාද තහවුරු කළා.

ඊයේ කොළඹදී පැවති ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී ශ5ිලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරිම හමුවේ දැඩි ලෙස අපහසුතාවට පත් වූ අතර සජින් වාස්, සාරුවා සුනිල්, කමල් ඉන්දික ආදීන් සම්බන්ධයෙන් කල ප්‍රශ්ණ කිරිම් හමුවේ හත් පොලේ ගා ගත් අයුරු

සජින් වාස් හොඳයි කියලා කොහේ හරි කියලා තියෙනවා ද? – දුමින්ද දිසානායක

MS_SAJEEN

කියවන්න –මට එන්න කිව්වේ HE….මෛත්‍රී හොරු සමග හෙළුවෙන්

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment