ශ‍්‍රිලනිප මැයි රැළියට ගිය කෝච්චියේ තිබී බෝතල් තොගයක් විසිකරති..

ගාල්ලේ පැවති ශ‍්‍රිලනිප මැයි රැුළියට සහභාගී වීමට පොලොන්නරුවේ සිට ජනතාව ප‍්‍රවාහනය කල දුම්රියේ තිබී විශාල කැලිකසල කන්දරාවක් ඉවත් කල බව දුම්රිය සේවකයෝ කියති.

හිස් බෝතල්, කෑම පෙට්ටි, බීර ටින් විශාල ප‍්‍රමාණයක් එහි තිබී ඉවත් කර ඇති අතර මේ එම අවස්තාවේදී ලබා ගත් පින්තූර කිහිපයකි.





 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment