සපුගස්කන්ද විහාරයේ දාගැබ වටේ ගමන් කළ අත්භූත වස්තුව (PHOTOS)

සපුගස්කන්ද පුරාණ විහාරයක පසුගිය දා පැවති බෝධි පූජා පිංකමක් අතර තුර එම විහාරයේ දාගැබට ඉහළ අහසේ අත්භූත යමක් දර්ශනය වී තිබෙනවා.

එම වස්තුව මුතු කුඩයක හැඩයට  සමාන වළාකුලක් වැනි දෙයක්. එය දාගැබ වටා ගමන් කරන අයුරු පන්සලේ සිටි බොහෝ දෙනෙක් දැක ඇත. එහි ඡායාරූප බෝධි පුජාවට පැමිණ පුද්ගලයෙකුගේ ජංගම දුරකථන කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.















උපුටා ගැනීම :  Rawtv.lk
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment