SAITM දෙමව්පියන්ගෙන් අස්ගිරි මහනාහිමිවරුන්ට සංදේශයක්

SAITM දෙමව්පියන්ගෙන් අස්ගිරි මහනාහිමිවරුන්ට සංදේශයක්

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියන් විසින් මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් වෙත සංදේශයක් පිළිගන්වා තිබේ.

ඒ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් මුහුණ දී සිටින ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව මහනාහිමිවරුන් දැනුම්වත් කරමිනි.

ඊයේ (11) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු දෙමව්පියන් එම ගැටළු පිළිබඳව උන්වහන්සේ දැනුවත් කර මහනාහිමිවරුන් වෙත සංදේශයක් ද පිළිගන්වා ඇත.

ඔවුන් මහනායකහිමිවරුන් හමුවේ කියාසිටියේ දේශීය ආයෝජකයෙකු විසින් ආරම්භ කර ඇති මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රැක ගැනීම සියලු දෙනාගේම යුතුකමක් බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment