බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..

තමන් විසින් මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුව හමුවේ පැහැදිලිව සාක්‍ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහනේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තමන් විසින් සභාපති ධුරය දරන ලද සමයේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සකසන ලද වාර්තාවේ මේ බව සටහන් කර ඇති බවයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment