2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ…. උතුරේ කලබල පසුපස සිරිසේනගේ අදිසි හස්තය

2017 ජනවාරි 31 වැනිදාට පෙර දෙමළ ජනතාවට පිලිගත හැකි අකාරයේ ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්‍රවිධ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුවක් ලබාදි ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තුව මන්ත්‍රී M.A සුමන්තිරන් දෙමළ ඩයස්පොරාවේ නායකයන්ට දන්වා එවා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අවස්ථා ගණනාවකදි ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාව ස්ථාපණය කරන බවට පොරොන්දු ලබාදුන්නද විවිධ හේතු නිසා එම අවස්ථා මගහැරි ගිය බවත් ජාත්‍යන්තරය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් තින්දුවකට අනුව 2017 ජනවාරි 31කට පෙර ෆෙඩරල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරිමට අනිවාර්යයෙන් සිදුවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දි තිබේ.

මග යන්න පණනැති මංගලගේ ෆෙඩරල් කතා 

වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර පසුගිය දා අනාවරණය කර තිබුනා.මෙම එක්‌සත් රාජ්‍යය තුළ ජාති, ආගම් වශයෙන් නොබෙදී සියලු දෙනාට එකට ජීවත් විය හැකි පරිසරයක්‌ ගොඩනඟන බව පැවසූ විදේශ ඇමැතිවරයා මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන බවටද මාධ්‍ය ඉදිරියේ අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර පගර නැට්ටෙකු වන සිරිසේනගේ ජාත්‍යන්තර පාවාදිම ….

අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

අද ඒසේ නො වේ. 2015.12.10 දින සිට අතුරැදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නො සිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එකග කරගෙන ඇත්තේ අනාගතයේ උතුරැ නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරැ කර ගැනීමට ය.

එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.

උතුරේ ගැටුම්කාරී තත්ත්වය පසුපස අදිසි හස්තය……

මේ අතර උතුරේ හදිසියේම අවා….ප්‍රභාකරන් බලකාය වැනි කණ්ඩායම් බිහිවිමත් පොලිස් මුරපොලක් පසුකරමින් යමින් සිටියදි තරුණයන් දෙදෙනෙකු රිය අනතුරකින් මිය යැමත් ඉන් එක් තරුණයෙකුගේ ඇගේ වෙඩ් ප්‍රහාරයක් තිබේන බවට සිදුකල ප්‍රකාශයන් මෙන්ම මන්නාරමේදි නාවික හමුදා සෙබළුන්ට පහරදිම සහ මේ වනවිටත් අනපේක්ෂිතව උතුරේ සිංහල ජනතාව මෙන්ම අරක්ෂක අංශ ඉල්ලක කර එල්ල වන තර්ජන සහ ප්‍රහාරයන් ෆෙඩරල් පාලනය ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරිම සදහා යොදවා ගන්නා ඇමක් බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

උතුරේ තත්ත්වය අනපේක්ෂිතව ඇතිවු වක් බව පෙන්වා දකුණේ ජනතාව තුල ඒ හරහා තැති ගැන්ම නිර්මාණය කර එය උතුරට බලය බෙදිම සදහා ව්‍යාපෘතියේ කොටසක් බවට පත් කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ අදහස වි ඇති අතර ඒම මෙහෙයුම පසුපස ඉන්දීය රෝ සංවිධානය කෙලින්ම් දායකත්වය ලබාදි තිබේ.

උතුරේ අමතුම වැඩ කරන් සිරිසේනගේ හෙන්චයියා….

selvarajSasikumar Sasi සශීකුමාර් සශී නැමත්තා සහ සිරිසේන ජනාධිපතිවරයා අතර ඉතාමත් සමිප සබඳතාවයක් පවතින අතර යාපනයේ ඉපදුන සශී සිරිසේන සමග සබඳතාවයන් ඇතිකරගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකු හරහා වන අතර පාසල් කාලයේදිම කොටි ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතාවයන් පවත්වාගෙන ගිය සශී පසුකාලිනව ද්‍රවිධ ජාතික සන්ධානය සමග සබඳතාවයක් ඇතිකරගෙන ඇති අතර ඔහු එම සබඳතාවයන් භාවිතා කරමින් කාන්තාවන් සහ මුල්‍ය වංචා රැසකටද හිමිකම් කියා තිබේ.

සශීකුමාර්-සිරිසේන ජනාධිපතිවරයා සමග  ඉතාමත් සමිපව කටයුතු කරන මීට මාස 5කට පමණ පෙර සශීකුමාර්ට  කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයෙන් නිවසක් ලබාදිමටද ආණ්ඩුවේ මැදිහත් විමෙන් සිදුව ඇති අතර සශීකුමාර්ගේ වියදම් සියල්ල  පෞද්ගලික ගිණුමට අවශ්‍ය ඔනෑම විටමක ලබාදිමට කටයුතු කර ඇති බව ඔහුගේ ගිණුම් පිරික්සිමෙන් තහවුරු වි ඇති අතර ඇතැම් චෙක්පත් නිකුත් කර ඇත්තේ රජයට ඉතාමත් සමීපම පුද්ගලයන් කිහිප දෙනෙකු විසිනි.

සශීකුමාර් සශී නැමත්තා උතුරේපසුගියද ඇති වු ගැටුම්කාරි තත්ත්වය පසුප්ස සිටින ප්‍රධාන පෙලේ අයෙකු බව හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර පසුව ඔහු සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි මෙම තොරතුරු අනවරණය වි තිබේ.

සශීකුමාර් සශී නැමත්තා මිට පෙර මහින්ද ඝාතනය කිරිම් සදහා යහපාලනය මෙහෙයවමින් සිටියදි අප කල අනාවරණයෙන් එම උත්සහය අතහැර දැමු  කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් සමගද සමිප සබඳතාවයක් ඇති අයෙකු වන බව තහවුරු වි තිබේ.

fb

12439242_120406315003415_2327232690753687572_n 12439436_208575046186541_5519861758039531426_n 13886995_282883038755741_4705585227222714022_n 14080038_290612824649429_6070834135792757752_n 14080902_1046593052121371_1607514092_n-png 14333573_300254177018627_3181621805411585162_n 14469671_311023949274983_4421627863149317713_n

කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment