දුමින්ද යලි උසාවි කැඳවයි

දුමින්ද යලි උසාවි කැඳවයි

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වූ නඩුවට වැරදිකරු වී මරණ දණ්ඩනය නියමව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහි තවත් නඩුවක් විභාග කිරීම සඳහා ලබන ජනවාරි 05 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (01) නියෝග කර තිබේ.

ඒ, ඔහු වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙනි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment