එජාපයේ සටනක් දී පැරදුන අය ලිස්ට් එකෙන් ඇතුළට.


මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සුළු ඡන්ද ප්‍රමාණයකින් තම කොට්ඨාශය පරාජයට පත්වූ අපේක්ෂකයන් ලැයිස්තුවෙන් පළාත් පාලන ආයතන වෙත නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

කොට්ඨාශ සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය වූව ද පක්ෂයේ සමස්ථ ප්‍රතිපලය ඉහල දැමීමට එම අපේක්ෂකයන් හේතුවක් වූ බැවින් මෙන්ම මෙසේ  පරාජයට පත් වූ ඇතැම් අපේක්ෂකයන් පළපුරුදු දේශපාලකයන් වීම ද ඊට හේතුවක් වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment