ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කරයි !

ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කරයි !
ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ඇමතිධූර සංඛ්‍යාවද අඩු කළ යුතු වෙයි. ඒ අනුව ඉදිරියේදී සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම හෝ බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ තීරණය එක්සත් ජාතික පක්ෂයට ගැනීමට සිදුවෙයි.  
 
මේ අතර හෙට දිනයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment