ශ්‍රී දේවි 54 උපන් දිනේටත් මත්වී අපහසුවෙන් සිටියාලු - ඉන්දීය වීඩියෝ

පසුගියදා අභිරහස් ලෙස මියගිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණින් පසු ඇය මියගිය ආකාරය ගැන සැක ඇති කළේ ඇය මත්වී නාන බේසමේ ගිලුනේ කෙසේද යන්නයි. ඇතැමුන් ඇය සැර මත්පැන් පානය නොකරන බවට තර්ක කර තිබූ අතරවාරයේ ඇය ඇගේ ආසන්න 54 වන උපන්දින සාදයේදී මත්පැන්බී මත්වී ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දීය වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment