රුවන් විජේවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ හරීන් ප්‍රනාන්දු, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන්ය.
අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පත් කරනු ලැබුයේ පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමිනි.
RN
0 comments :
Post a Comment