හිතට වද දෙන අතීත සිදුවීම් අමතක කරන මග

මනසට පීඩාගෙන දෙන අතීත අහිතකර සිදුවීම් අමතක කරලීමට මෙම පියවර කිහිපය අනුගමනය කර බලන්න.
  • පළමුව ඔබගේ සිතට වද දෙන පසුගිය ක්‍රියාවන්, අමිහිරි අත්දැකීම් හඳුනා ගන්න. වැඩි කාලයක් ඔබගේ සිතට යළි යළිත් සිහිපත් වන සිතිවිලි කවරේ දැයි හඳුනා ගන්න. ඉතා සරල සිදුවීමක් පවා ඔබගේ සිත සෘණාත්මක බවට පත් කිරීමට හේතුවන බව වටහා ගන්න.

  • දෙවනුව එම සිතිවිල්ල ගැන, එම ක්‍රියාදාමය හෝ අත්දැකීම ගැන හොඳින් කල්පනා කරන්න. යටි සිතේ සැඟ වී ඇති සිදුවීම යළි උඩු සිතට ගෙන හොඳින් කල්පනා කරන්න. එම සිදුවීම චිත්‍රපටයක දකින පරිදි හැකි තරම් පුළුල් තිරයේ දකින්න. එම සිදුවීම ක්‍රම ක්‍රමයෙන් කුඩා වී ඈතින් ඈතට නො පෙනී යනතෙක් දකින්න.
  • හෙට, අනින්දා, ඊළග සතියේ, ඉදිරියට කළ යුතුව ඇති වැඩ ගැන සිතන්න. ඔබගේ ජීවන ඉලක්ක ගැන.........

    සම්පූර්ණ විස්තරය කියවන්න - ගොසිප් ලංකා පවුලේ නවතම වෙබ් අඩවිය Lifetips.lk වෙත යන්න

වීඩියෝව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment