SLFP තුනට කැඩෙයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් තුනකට බෙදී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පිරිසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්විය යුතු බවට තීරණය කර ඇති අතර තවත් පිරිසක් ජාතික ආණ්ඩුවේ සිටිය යුුතු බවට තීරණය කර තිබේ.

මේ අතර මන්ත්‍රීවරු 7ක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති පිරිස තම ස්ථාවරය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බව වාර්ත වෙයි.

ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍යධුර හා නියෝජ්‍ය අමාත්‍යධුර හොබවන නිදහස් පක්ෂ  මන්ත්‍රීන් සංඛ්‍යාව 43කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment