
මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය, ටැන්සානියාව යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01. මොහොමඩ් මලිකි මහතා - මොරොක්කෝ තානාපති
02. බ්‍රිජිට් ඔපින්ගර්- වොල්ච්ෂෝෆර් මහත්මිය - ඔස්ට්‍රියා තානාපති බ්‍රිජිට් ඔපින්ගර්- වොල්ච්ෂෝෆර්

03. ෂෙයික් අහමඩ් හමාඩ් අල් මුඅල්ලා මහතා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති

04. ආදම් බුරකොව්ස්කි මහතා - පෝලන්ත තානාපති

05. බරාකා හරන් ලුවන්ඩා මහතා - ටැන්සානියා මහකොමසාරිස්

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
0 comments :
Post a Comment