අවුරුද්දට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ


අවුරුද්දට ඒකාබද්ධයේ අය
පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවුරුදු සුබපැතුම් පිරිනැමිමට හා හිටපු ජනාධිපතිවරයා සමග අවුරුදු චාරිත්‍ර පැවැත්විමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 52 දෙනා අද (14) රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසට පිටත්ව
ගොස් තිබේ.
හිටපු ජනාධිපතිවරයාට සුබ පැතීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බුලත් අත් හා

තෑගි බෝගද රැගෙන  මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමග  සහභාගිවීමට ගොස් තිබේ.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment