කොළඹ අයවැය පරීක්ෂා කරන්න රෝසිගෙන් ආරාධනා.

කොළඹ මහා නගර සභාවේ 2019 වර්ෂය සඳහා වූ අය-වැය ලේඛනය මහජන පරීක්ෂාව සඳහා කාර්යාල වේලාවන් තුළ 2018 දෙසැම්බර් මස 05 දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා කොළඹ මහා නගර සභාවේ පුරහල පරිශ්‍රයේ පිහිටි නාගරික භාණ්ඩාගාරිකගේ කාර්යාලයේ තබා ඇති බව, 2018 දෙසැම්බර් 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2100/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් දන්වා සිටී.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment