පැරිසියේදී පැවැත්වුණු Paris Fashion Week show එකේදී නිරූපන ශිල්පිණියකට නොසිතූ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධවුණා.
Vivienne Westwood නමැති ලෝක ප්‍රසිද්ධ ප්‍රවීන ෆැෂන් ඩිසයිනර්ගේ නව විලාසිතා දැක්මක් මේ පැරිස් විලාසිතා සතියේදී පැවැත්වුණා.
Vivienne විසින් නිර්මාණය කරපු එක ඇඳුමක් ඇඳ සිටි නිරූපණ ශිල්පිණියකට අවාසනාවන්ත සිදුවීමකට මුහුණදෙන්න සිදුවුණා.
ඇය ඇඳ සිටි ඇඳුමේ උඩ කොටසේ කෑල්ලක් ගැලවුණේ ඇයටවත් සිතාගත නොහැකි විදිහට.
එම ස්ථානයේම සිටි Vivienne විසින් නිරූපණ ශිල්පිණියගේ ඇඳුමේ ගැලවුනු කොටස ඇයට ඉක්මනින්ම නැවත අන්දලා වෙන්න ගිය ලැජ්ජාවෙන් බේරගැනීමට පුළුවන් වුණා.











0 comments :
Post a Comment