බස් එකේ යනකොට අපි දකිනවා සමහර ලව් කරන ජෝඩු අමුතු විදියට හැසිරෙනවා. ඒ අයට අමතකයි එයාලා ඉන්නේ පොදු ප්‍රවාහන සේවයක කියලා. ආදරේ කියන වචනයටත් අපහස කරන මේ වගේ කාමාතුරයන් නිසා තමා පොඩි ළමයෙක්වත් බස් එකක කෝච්චියක් අරන් යන්න බය.
ඇත්තටම මේ වගේ අයට මොළයක් නැද්ද? ඕන හැඟීමක් එනවා නම් දෙයියනේ කියලා ඒවා කරන්න තැන් ඕන තරම් තියෙනවනේ. ප්‍රසිද්ධියේ කරන එක තමන්ගේ අම්මා තාත්තටත් ලැජ්ජාවක්.
මේ ඉන්නේ බදුල්ලේ බස් එකක ගිය ලැජ්ජ නැති ලව් ජෝඩුවක්..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment