රනිල් පන්නා දමා මහින්ද අගමැති කර අලූත් ආණ්ඩුවකට යෝජනා..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාහයෙන් පසු රට තුල ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුතු ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ බුලත්සිංහලදී පැවති ජනහමුවක් අමතමිනි.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment