වතු කම්කරුවන්ගේ සහයට යාපනයේ සරසවියත් එයි

වතු කම්කරුවන්ගේ සහයට යාපනයේ සරසවියත් එයි

වතු කම්කරුවන්ගේ වැඩවර්ජනයට සහය පලකරමින්  යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හා කාර්ය මණඩලය පසුගිය 14 වැනි දා යාපනය විශ්ව විද්‍යාලය  ඉදිරිපිටදී  උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණයෙහි නිරතවූ ඔවුන් කියා සිටියේ වතුකම්කරුවගේ වර්ජනය සාධාරණ නිසා ඔවුන් ඉල්ලන වැටුප ඔවුන්ට ලබාදිය යුතු බවයි.

 

රජය එසේ නොකළහොත් වතු කම්කරුවන් වර්ජනය කරන පළාත්වලට ගොස් යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම දෙනාද  උද්ඝෝෂණ කරණ බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment