ඔෂින් ලබන සතියේ ලංකාවේ සංචාරයක


පසුගිය කාලයේ ලංකාවේ අතිශය ප්‍රකට ජපන් ටෙලි වෘත්තාන්තයක්වූ ‘ඔෂින්‘හි ඔෂීන්ගේ ළමා කාලයේ
චරිතය නිරූපණය කළ 

අයාකෝ කොබොයොෂි පෙබරවාරි 02 සිට 04 දක්‌වා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන Japan Exop 2017 ප්‍රදර්ශනය විවෘත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
1972 උපන් ඇය ජපානයේ තිරගතවූ ඔෂින්හි රඟපාන විට වයස 7 ක දැරියකවූ අතර මේ වනවිට ඇය වයස 44 ක කාන්තාවකි. ඔෂින් කතාවට අමතරව ඇය පසුකාලීනව චිත්‍රපට,වේදිකා නාට්‍ය හා රූපවාහිනී මාලා රැසක රඟපෑ නිළියකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment