ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (21) දහවල් 12.00ට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.
සෑම මසකම පක්ෂ නායකත්වය සමඟ ආසන සංවිධායකවරුන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම හමුව පැවැත්වෙයි.
0 comments :
Post a Comment