සයිටම් විරෝධී උද්ඝෝෂණ නිසා අද හවස මරදාන බොරැල්ල කොටුව ට්‍රැෆික්


විශ්ව විද්‍යාල සිසුන් සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයක් හේතුවෙන් අද සවස මරදාන බොරැල්ල
පුංචි බොරැල්ල
කොටුව ප්‍රදේශවල ප්‍රධාන හා අතුරු මාර්ග අවහිර විය හැකි බව පොලිසිය දන්වා සිටී.
ඒ නිසා හැකිතාක් විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස සවස 2.30 ට නිකුත් කළ පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
මේ වනවිට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට එම පාගමන අරඹා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment