මහනුවර දළදා කරඬුව වැඩමවූ ඒක දන්තයාගේ මරණය

දහවල් දළඳා පෙරහැරේ කරඬුව වැඩමවූ මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘ඒක දන්තයා‘ ඊයේ පස්වරු 3.30ට පමණ මියගියා.

මරණයට හේතුව ශරීරය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් බව අනාවරණයවී තිබේ.
මිය යනවිට වයස අවුරුදු 47ක් පමණ වූ ඒක දන්තයා, 1978 වසරේ මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට පූජා කර ඇත්තේ විමලා කන්නන්ගර හිටපු අමාත්‍යවරියයි.
මෙරට හීලෑ ඇතුන් අතර ඒක දන්තයන් තිදෙනෙකු සිටින බවත් තවත්ව ජිවතුන් අතර සිටින්නේ හෙයියන්තුඩුවේ ඇතා සහ මල්වතු මහ නාහිමියන්ට අයත් සින්ධු ඇතා පමණක් බවත් පැවසේ.
තමන් බලාගත් හස්තියා අවසන් හුස්ම හෙලූ අයුරු ඇත්ගොව්වා විසින් බලාසිටින අයුරු කැමාරාවේ සටහන්ව තිබුනේ මෙසේය.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment