කැන්ගරු දේසේදී සාරංග ආගන්තුකයි දිනක්ෂි එක්ක රැඟුම් කාමසක්තයි

පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ‘ටෙලි තරු රැයක්‘ නමින් ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ලංකාවේ ටෙලි නළු නිළි කණ්ඩායමක් එක් විය.

පසුගිය කාලයේ විවාහ සම්බන්ධතාව දෙදරායාම සම්බන්ධයෙන් කථාබහට ලක්වූ සාරංග

දිසාසේකරද ඒ අතර විය. ඔහුගේ ප්‍රසංගය නැරඹූ ඕස්ට්‍රෙලියානු රසිකයින් සාරංගගේ වෙනදා නැති අමුත්තක් දක්නට ලැබුණ බව වාර්තා කර තිබේ.
ඔහු හැමවිටම වෙනත් කල්පණාවක සිටිමින් එදා ප්‍රසංගයේ රඟ දැක්වූ බවත් අධික කාමසක්ත රංගනයක නිරතවූ බවත් එම අදහස් අතර ප්‍රකට විය. ඔහුට වේදිකාවේ වැඩිමනක් රඟපාන්නට ලැබුනේ සමකාලීන ටෙලිනාට්‍ය ශිල්පිණි දිනක්ෂි සමග වන අතර ඇතැම් අවස්ථාවල ඔවුන් දැක්වූ රංගනය වේදිකාව මත විරලව දක්නට ලැබෙන වැඩිහිටියන්ට සීමාවූ රංගනයක ස්වභාවය ඉසිලූ බවද කියැවුණි.
එම ඡායාරූප එකතුව පහතින්

ඕස්ට්‍රෙලියාවට ගිය ටෙලි නළු නිළියන්ගේ නැටුම්
http://ift.tt/2muJl75
Photography : Kanishka, Pubudu, Adithya of Aus News Lanka
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment