ඊයේ ලංකාව බංගලියන් පැරදූ විස්සයි20 තරගයේ විශේෂ අවස්ථා

පන්දුවාර විස්ස පිටිය තුළදී සිය ප්‍රබලතාව නැවතත් විදහා දක්වමින් සංචාරක බංග්ලාදේශයට එරෙහිව

පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් කඩුළු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 18.5 කදී කඩුළු 4 ක් පමණක්
දැවී එය පසු කර යාමට සමත් විය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය සීක්කුගේ ප්‍රසන්න පන්දු
12 කදී ලකුණු 22 ක් ද තිසර පෙරේරා ලකුණු 4 ක්ද රැස් කලේය. ශ්‍රී ලංකා ඉනිමේ සුවිශේෂීම
භූමිකාව රගපෑ කුසල් ජනිත් පන්දු 53 කදී ලකුණු 77 ක් වා්රතා කලේය. ඉනිමේ මැද පෙළ ශක්තිමත්
කිරීමට කුසල්ට සහයක් දැක්වූ අසේල ගුණරත්න ලකුණු 17 ක් රැස් කලේය. ශ්‍රී ලංකාව බංග්ලාදේශයට
එරෙහිව ලබා ගත් 5 වැනි පන්දුවාර විස්ස ජයග්‍රහණය මෙය  විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget
Shares
FacebookXPinterestEmailSumoMe