නිල්වලා ගඟ පිටාර යාමේ මහා ගංවතුර - ඉරිදා දහවල් වනවිට තත්වය


නිල්වලා ගඟ පිටාර යාමේ මහා ගංවතුර
ඉරිදා දහවල් වනවිට තත්වය (video)

2016 කැලණි ගඟ පිටාර යාමෙන් කොළඹ ඇතිවූ ව්‍යසනයට සමාන තත්වයක් මේ වනවිට නිල්වලා ගඟ පිටාර යාමෙන් මාතර හා අවට ප්‍රදේශවලට උදාවී ඇත. මාතර ඇතිව තිබෙන ‘මහ ගංවතුර‘ තත්වය තවමත් පවතින අතර
වැසි අඩුවීම
නිසා ඉදිරියේදී එය පහව යනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවේ.
අද 26 ඉරිදා දහවල් වනවිට එහි තත්වය මාතර දිසා ලේකම් තුමා පැහැදිලි කර තිබුනේ පහත පරිදිය,
මාතර ව්‍යසනයේ රූප රාමු සහිත වීඩියෝ වාර්තාව ඊට පහතින්



මාතර තත්වය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment