පැරණි ජේම්ස් බොන්ඩ් නළු රොජර් මුවර් පිළිකාවකින් මරුට


ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් සුප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් සිය දිවියෙන් සමුගත්තා. මිය
යනවිට ඔහු 89 හැවිරිදි
වියේ පසුවූ බව සඳහන්. මුවර්, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ලිව් ඇන්ඩ් ලෙට් ඩයි, ද ස්පයි හූ ලවුඩ් මී ඇතුළු චිත්‍රපට හතක ප්‍රධාන චරිතය වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඔහුගේ මරණට හේතුව පිළිකාවක් බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කලේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment