රාජකීය විදුහලේ දේශපාලන පත්වීම් ගුරුවරු 19 ක් මාරු

පසුගිය කාලයේ විවිධ පුද්ගලික හේතු මත ජාතික පාසල් වලට දේශපාලනික පත්වීම් ලෙස ගුරුවරු
බඳවාගෙන
ඇති බවත් ඒ අය නිසා ඇතැම් පාසල්වල ගුණාත්මක පිරිහීම මතුව ඇති බවත් විවේචනයට බඳුන්වී තිබේ
කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් 19 දෙනෙකු මාරු කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.
එම ගුරුවරුන් මාරු කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ නිර්ණායක සැලකිල්ලට ගත් බවත්, ජාතික පාසැල්වලට පමණක් ඔවුන් යොමුකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment