2016/17 සරසවි පිවිසුම් ‘කට් ඕෆ් ඉසෙඩ්‘ අගයන් පිටවේ Ceylon News 24x7 2:30:00 PM Gossips Edit 2016/2017 අධ්‍යයන වර්ෂවලට අදාළ සරසවි ප්‍රවේශය සඳහා අවශ්‍ය ඉසෙඩ් කඩඉම් ලකුණු අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, www.ugc.ac.lk සහ http://ift.tt/1Ng5QYP යන වෙබ් අඩවි ඔස්සේ එම කඩඉම් ලකුණු ලබා ගත හැකි බවය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment