ගංවතුර ආධාර කඩේ විකුණනන්න දැමූ වීරකැටියේ වෙළෙන්දෝ

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා තිබූ කිරි පිටි අලෙවි කළ
වෙළෙන්දන්
දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඌරුබොක්ක සති පොල් සැකකරුවන් දෙදෙනා කරවල අලෙවි කරන මුවාවෙන් මෙම කිරි පිටි ද අලෙවි කර තිබේ.
ඒ පිළිබඳ ඌරු බොක්ක පොලිසියට ලද තොරතුරකට අනූව අත්අඩංගුවට ගැනීමේදී
ඔවුන් සතුව ඇසුරුම් නවයක තිබූ ග‍්‍රෑම් 400යේ කිරි පිටි පැකට් 369ක් පොලිස් භාරයට ගැණුනා. ෙ
එම කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 285ක් වුවත් එය අලෙවි කර ඇත්තේ රුපියල් 200 ටයි.
සැකකරුවන් දෙදෙනා වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment