හම්බන්තොට දිස්ත‍්‍රික්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල්
රාජපක්ෂ මන්ත‍්‍රී ඩීවී චානක සමග එක්ව ගංවතුරෙන් සිය නිවස අහිමිවූ කටුවන ප‍්‍රදේශයේ තරුණයකුට නිවසක් සාදා දීමේ වැඩකට අතගසා තිබේ.
නාමල් ඇතුළු පිරිස පස් නාගෙන මහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදුකර තිබුණි.
එම ඡායාරූප හා වීඩියෝ පහතින්
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment