ටෙලි නිළි නිලුක්ෂි මදුෂිකා යුග දිවියට

ටෙලි නිළි නිලුක්ෂි මධුෂිකා යුග දිවියට
Nilukshi Madushika Wedding Day
හාරකෝටිය,අඟුරු සිත්තම්, කුළු කුරුල්ලා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපාන නවක නිළි නිලුක්ෂි මධුෂිකා පටබැඳිගේ පසුගියදා විවාහ දිවියට එළැඹුණා. ඇය අතගත් මනාලයා ඉතාලියේ රැකියාවක නිරත සුමල්ය. කලාකරුවන් රැසක් එක්වූ එම උත්සවය මීගමුවේ ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ පැවති අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
http://ift.tt/2qS79Zy
Pix By -Suren Abeysundara, Dress-Chandimal Jayasinghe, Card -Younma Bandara,Flowers-Smart flora Groom Outfit-Lihini fashion,Cake-Chef Martinez,Car-Githanjali ,Music-Surodance Rasika
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment