ශ්‍රී ලංකාවේ හොඳම සේවකයා ලෙස පොලිස්පති පූජිත්ට සම්මාන





ශ්‍රී ලංකාවේ හොඳම සේවකයා ලෙස
පොලිස්පති පූජිත්ට සම්මාන

ලෝකයේ පිළිගත් මානව සම්පත් කළමනාකරණ ඇගයුම් ආයතනයක් වන World HRD Congress 2017 වසරේ ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව තෝරාගෙන තිබෙන අතර
ඊයේ
ඒ වෙනුවෙන් ඔහුට හිමි සම්මානය පිරිනැමුණි.
ජීවිතයේ එක්වරක් පමණක් මෙවැනි සම්මානයක් කෙනෙකුට පිරිනමන බව එම ආයතනය දන්වා ඇත.
 World HRD Congress යනු ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය කොටගත් ලාභ නොලබන ආයතනයකි.වසර 25ක් තිස්සේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ විමර්ශනය කරන ආයතනයකි.
මෙම සම්මානය ලබාදුන් අවස්තාවේ එම ආයතනය ශ්‍රී ලංකා පොලිසියද ඇගයීමට භාජනය කර තිබේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment