ගිය මාසේ වාහන ගෙන්විම අඩුවෙලා

මාසිකාව ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන ප්‍රමාණය පසුගිය ජුනි මාසයේ සෑහෙන පමණ අඩුවි ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය කාලයේ වාහන
ආනයනය සෑහෙන පමණ ඉහළ ගොස් තිබෙුණි. සාමාන්‍යයෙන් මසකට වාහන 39000 – 40000ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වනු  ලැබිණ.

මෙම සංඛ්‍යාව ත්‍රිරෝද රථ හා යතුරුපැදි අදාළ නොවේ. එහෙත්ම එම සංඛ්‍යාව ජුනි මාසයේදි වාහන 13000කින් පමණ අඩුවි ඇත. ජුනි මස සෙටට ආනයනය කර ඇත්තේ වාහන 27000ක් පමණක් බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති.

ආනයනික වාමන සඳහා ඉහළ බදු ප්‍රතිශත පැවැතීම හා රුපියලේ අගය අඩුවීම නිසා ආනයනික වාහනවල මල ගණන්ද යම් පමණකින් ඉහළ යෑම ඇතුළු ආර්ථික දුෂ්කරතා ගණනාවක් හේතුවෙන් වාහන අලෙවිය අඩු වූ බැවින් ආනයද පහළ බැස තිබේ.

(දේශය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment