පසුගිය කාලයේ වාහන
මෙම සංඛ්‍යාව ත්‍රිරෝද රථ හා යතුරුපැදි අදාළ නොවේ. එහෙත්ම එම සංඛ්‍යාව ජුනි මාසයේදි වාහන 13000කින් පමණ අඩුවි ඇත. ජුනි මස සෙටට ආනයනය කර ඇත්තේ වාහන 27000ක් පමණක් බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති.
ආනයනික වාමන සඳහා ඉහළ බදු ප්‍රතිශත පැවැතීම හා රුපියලේ අගය අඩුවීම නිසා ආනයනික වාහනවල මල ගණන්ද යම් පමණකින් ඉහළ යෑම ඇතුළු ආර්ථික දුෂ්කරතා ගණනාවක් හේතුවෙන් වාහන අලෙවිය අඩු වූ බැවින් ආනයද පහළ බැස තිබේ.
(දේශය පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment